කුරුගම කනිෂ්ට විද්‍යාලය

slider-sample-11300x600.jpeg
slider-sample-11300x600.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

අභීත වෙල්ලස්ස පුරවරයේ වැල්ලවාය කලාපයේ සොදුරු ගම් පියසක පිහිටි මො /කුරුගම කනිටු විදුහල් මාතාව , නැණ , ගුණ සපිරි කීර්තිමත් පුරවැසියන් සිය දහස්ගණනක් රටට තිළිණ කල විශිෂ්ඨ විදුහල් මාතාවකි. අප විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියක අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ . ඔබ සැම අප පාසල් වෙබ් අඩවිය වෙත සාදරයෙන් හා හදපිරි ගෞරවයෙන් පිළිගනිමු .

වැල්ලවාය අධ්‍යාපන කොට්ඨාසයේ හොඳම කනිෂ්ඨ පාසල බවට පත් කිරීම .

දැක්ම

සහ

මෙහෙවර

වැල්ලවාය අධ්‍යාපන කොට්ඨාසයේ හොදම කනිෂ්ඨ පාසල බවට පත් කරමින් , දැනුම ,කුසලතා ,ආකල්පවලින් හෙබි ,නව තාක්ෂණය සමඟ ගමන් කිරීමට හසුරු කුසලතා ඇති ,විනයගරුක හා මනා පෞරුෂයකින් යුතු මානව හිතවාදී පෙරගමන් කරුවන් රැසක් සමාජයට දායාද කරන ගුණාත්මක කණිෂ්ඨ පාසලක් බිහි කිරීම අපගේ මෙහෙවරයි .

සියලුම පාසල් සඳහා නිවාඩු

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

කුරුගම කනිෂ්ට විද්‍යාලය