ශ්‍රී ලංකාවේ නිදහස ඇති වීමෙන් පසු රටපුරා නව ප්‍රවනතාවයක් ලියලන්නට විය.ග්‍රාම සංවර්ධන සමිති ක්‍රියාත්මක වීමේ දී 1949.02.16 දින නිළ වශයෙන් මොණරාගල දිසිත්‍රික්කයේ වැල්ලවාය මැතිවරණ කොට්ඨාසයේ කුරුගම විද්‍යාලය ආරම්භ විය.
පුරාණ රක්ඛිත්තා කන්ද රජමහා විහාරයේ ආරම්භ වූ දහම් අධ්‍යාපනය පසුකාලයක ගමමැද පිහිටි නිවසකට (ඉස්කෝලේ ගෙදර)තාවකාලික පිදුරු මඩුවක පවත්වාගෙන ගිය පාසල පසු කාලයේ රජයේ පාසලක් බවට පත්විය.
එවකට ගමේ ප්‍රධානියාව සිටි මහමුදියන්සේ හා ගැමියන් එක්ව කොස්ලන්ද පාරෙන් තවලම් මගින් සිරිමත් උලු රැගෙනවිත් යොදා ශක්තිමත් 80 ,20 ශාලාවක් නැංවී ය.මුල්ම විදුහල්පති තුමා ඩී.එස්.සුමනදාසය.ශිෂ්‍ය සංඛ්‍යාව 37 කි.
|
ආරම්භ කළ වර්ෂය |
1949 පෙබරවාරි 16 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
01 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
37 |
|
මුල් ගුරුතුමාගේ නම |
ඩී. ඩී.ජේ. ප්‍රනාන්දු |
|
පාසලේ ආදි කතෘගේ නම |
එවකට ගමේ ප්‍රධානියාව සිටි මහමුදියන්සේ |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
කුරුගම කනිෂ්ට විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
ඩී . ඩී .ජේ ප්‍රනාන්දු |
|
පාසල පැවැත්වූ ස්ථානය |
පුරාණ රක්ඛිත්තා කන්ද රජමහා විහාරයේ ආරම්භ වූ දහම් අධ්‍යාපනය පසුකාලයක ගමමැද පිහිටි නිවසකට (ඉස්කෝලේ ගෙදර)තාවකාලික පිදුරු මඩුවක |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
පුංචිබණ්ඩා දිසානායක |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
විමලාවතී දිසානායක |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1949 පෙබරවාරි 17 දින |





