ජයග්‍රහණ
අප පාසලේ දුරන්ගි ශිෂ්‍යාව පද්‍ය ගායනා තරගයෙන් තුන් වන ස්ථානය ලබා ගනිමින් ජයග්‍රහණය කර තිබේ.
අප පාසලේ සිංහල භාෂා අත් අකුරු තරගයෙන් සදිනි නම් ශිෂ්‍යාව මෙම තරගයේ තුන්වන ස්ථානය ලබා ගනිමින් ජයග්‍රහණය කර තිබේ.
අප විද්‍යාලයේ ගණිතය විශයෙන් ඔලිම්පියාඩ් තරගයට ඇතුලත් වූ පන්ථක නම් සිසුවා එම තරගයේ තුන්වන ස්ථානය ලබමින් ජයග්‍රහනය කර තිබේ.





