කුරුගම කනිෂ්ට විද්‍යාලය

සියලුම පාසල් සඳහා නිවාඩු

zz.png
zz.png
පාසල ආරම්භ වූ දිනය 1948
පාසල රජයට පවරා ගත් දිනය 1949.02.16
පාසල් වර්ගය  Type 2
පාසල් අංකය 19127
සංගණන අංකය 22155
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක්කර  02  රූඩ් 02
පාසල පිහිටි පළාත ඌව 
දිස්ත්‍රික්කය මොණරාගල 
කලාපය වැල්ලවාය 
කොට්ඨාසය වැල්ලවාය  
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වැල්ලවාය 
ග්‍රාම සේවක වසම කුරුගම 
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 153
මුළු ශ්‍රේණි ගණන 11
මුළු පන්ති ගණන 17
2024 නොවැම්බර්  මාසයට මුළු ශීෂ්‍ය ගණන 231
2024 නොවැම්බර්  මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 29
පාසලේ වර්ණය  කහ, මෙරුන්