සූර විරාජිත ප්‍රබුද්ධ මාතා
සූර වීර හෙළයන්ගේ මාතා
දන මන සනසන විදුහල් මාතා
කුරුගම අප විදුහල් මාතා.........//
දෙස බස රැසයට නව ජීවය දෙන
ගුණවත් නැණවත් දරු කැළ බිහිකළ
දස දෙස කරුණාව පතුරාලන
කුරුගම අප විදුහල් මාතා.........//
නිරතුරු දරු රැස පෙරටම ගෙන යති
නිළඹර තරුපති සේ බැබළේ නිසි
කුරුගම අප විදුහල් මාතා.........//





