කුරුගම කනිෂ්ට විද්‍යාලය

සියලුම පාසල් සඳහා නිවාඩු

zz.png
zz.png

 

පහත දැක්වෙන විෂයන් 6 ශ්‍රේණිය සිට 9 ශ්‍රේණිය දක්වා  අනිවාර්ය වන අතර 10 ශ්‍රේණිය හා 11 ශ්‍රේණිය සිසු අභිමතය පරිදි  කාණ්ඩ විෂයන් හා සෞන්දර්ය විෂයන් තෝරාගත හැකිය. 

  • ගණිත
  • සිංහල 
  • විද්‍යාව 
  • ඉංග්‍රීසි 
  • ඉතිහාසය 
  • බුද්ධ ධර්මය 

විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.

 

කාණ්ඩ විෂයන් 
භූගෝලය  තොරතුරු හා සන්නිවේදනය තාක්ෂණය  සෞඛ්‍ය  කෘෂි විද්‍යාව/කෘෂිකර්මය  

 

සෞන්දර්ය විෂයන් 
නර්තනය  සංගීතය