පුවත් හා විශේෂ අවස්ථා
2024/05/22 වන දින මො /කුරුගම කනිෂ්ඨ විද්‍යාලයේ වෙසක් පොහොය නිමිත්තෙන් ද්වීතික අංශයේ සිසුන්ගේ සහභාගිත්වයෙන් වෙසක් කූඩු තරඟාවලියක් පවත්වන ලදී .
2024/04/05 වන දින මො /කුරුගම කනිෂ්ඨ විද්‍යාලයේ අධ්‍යාපන චාරිකාවක් ද්වීතික අංශයේ සිසුන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණි.
2023/11/15 වන දින මො/කුරුගම කනිෂ්ඨ විද්‍යාලයේ දී ශිෂ්‍ය නායක නිල ලාංඡන ප්‍රදානෝත්සවය ඉතා අලංකාර ලෙස පවත් වන ලදී.





