2024/05/22 වන දින මො /කුරුගම කනිෂ්ඨ විද්‍යාලයේ වෙසක් පොහොය නිමිත්තෙන් ද්වීතික අංශයේ සිසුන්ගේ සහභාගිත්වයෙන් වෙසක් කූඩු තරඟාවලියක් පවත්වන ලදී .
2024/05/22 වන දින අප පාසලේ බැතිබර වෙසක් පොහොය නිමිත්තෙන් 6-11 ශ්‍රේණිවල සිසුන්ගේ ආගමික බැති සංකල්ප නිර්මාණාත්මකව බැති කුසලතා ප්‍රවර්ධනය කරමින් වෙසක් කූඩු හා වෙසක් සැරසිලි පරිසර හිතකාමීත්ව ප්‍රමුඛ කර ගනිමින් තරගාවලිය පැවැත්වුණි. 11 වන ශ්‍රේණියේ සිසුන් එහිදී වැඩි ලකුණු ලබාගෙන ජග්‍රහණය කරනු ලැබීය .






