2023/11/15 වන දින මො/කුරුගම කනිෂ්ඨ විද්‍යාලයේ දී ශිෂ්‍ය නායක නිල ලාංඡන ප්‍රදානෝත්සවය ඉතා අලංකාර ලෙස පවත් වන ලදී.
2023/11/15 වන දින මො/කුරුගම විද්‍යාලයේ ''සිසු නියමු අභිසෙස් '' යන නාමයෙන් ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළදවීමේ උත්සවය උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබීය. එම උත්සවයේ ආරාධිත අමුත්තා ලෙස K.M සුමුදු තරන්ගමාලි මහත්මිය සහභාගී විය. පොල්තෙල් පහන් දැල්වීමෙන් පසුව උත්සවය ආරම්භ කල අතර ශිෂ්‍ය නායක ප්‍රතිඥාව ලබා දී ශිෂ්‍ය නායක ගීතය ගායනා කර ,විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන ප්‍රදානය කරන ලදී.ශිෂ්‍ය නායකයින් 12 දෙනෙක්ද ශිෂ්‍ය නායිකාවන් 11 දෙනෙක්ද එදින අභිසෙස් ලබන ලදී . ඒ සඳහා ශිෂ්‍ය නායකයින් ලෙස තේරී පත්වූ සිසු දරුවන්ගේ දෙමාපියන්ද සහභාගී විය.





