2024/04/05 වන දින මො /කුරුගම කනිෂ්ඨ විද්‍යාලයේ අධ්‍යාපන චාරිකාවක් ද්වීතික අංශයේ සිසුන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණි.
2024/04/05 වන දින අප පාසලේ 6-11 ශ්‍රේණිවල සිසු සිසුවියන්ගේ හා ගුරු මණ්ඩලයේ සහභාගිත්වයෙන් දකුණු පළාත ආවරණය කර ගනිමින් එක්දින අධ්‍යාපන චාරිකාවක නිරත විය.






